Friday, January 16, 2015

Kaspersy Mobile Antivirus

කැස්පර්ස්කි මොබයිල් සෙකියුරිටි
වින්ඩෝස් වලට දෙන කැස්පර්ස්කි ඇන්ටිවයිරස් එක වගේ නෙමෙයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.ඒක සම්පූර්ණ්යෙන්ම නොමීලේ.ඇන්ටිවයිරස් සේවාවට අමතරව ඉන්ටර්නෙට් සෙකියුරිටි සේවාවත් මේ මගින් නොමිලේ ලැබෙන නිසා අන්තර්ජාලය ආරක්ශිත ලෙස භාවිතා කලහැකි.ඒ වගේම Call & Text Filter පහසුකමත් Anti theft පහසුකමත් නොමිලේ ඔබට සැපයෙනවා.මෙතැනින් බාගන්න.
ඇප් එක භාවිතය ගැන කියනවනම්....
Scan වර්ග කීපයක් තියෙනව.ඒ Full Scan,Quick Scan,Folder Scan වශයෙන්.Smartපෝන් එක හොරුන්ගෙන් ආරක්ශා කරගන්නත් මේකෙන් සහය ලැබෙනව.ඒ කියන්නෙ Anti theftපහසුකම ලැබෙනව.

No comments:

Post a Comment