Friday, October 3, 2014

GAME ගහන්න V.G.A 1 මදිද? මෙන්න විසදුම.




GAME ගහන්න  V.G.A  1 මදිද? මෙන්න විසදුම.
play games without VGA card


GAME ගහන්න  V.G.A  1 මදිද? මෙන්න විසදුම.  කරන්නෙ තියෙන්නෙ මම කියන විඩිහට කරන්න විතරයි.
එහෙනම් පටාන් ගමු.
පියවර 7යි.
මේක වැඩ  කරන්නෙ  ram 1 2gb ට වඩා  වැඩි නම් විතරයි.
එහෙනම් පටන් ගමු.

1. මෙතනින් ගිහින් මේ වැඩේට ඕන  software 1 download කර ගන්න කෝ...

Download කරගන්න මෙතන ඔබන්න.

2. දැන්  download කර ගත්ත software 1 තියෙන  file 1 unzip කර ගන්න. unzip කර ගන්න winrar software 1 ඕනෙ.   ඔයා ලග winrar නත්නම්
මෙතනින් download කර ගන්න.-

WinRar Download කරගන්න මෙතන ඔබන්න.


3.දැන් software 1 open  කර ගන්න.

4. game 1 .EXE game  1 ran කරන  file 1 තෝරන්න.

5. game 1 ට ඕන  performance තෝරන්න.

6. දැන්  vendor ID , Device ID කියන තැන් වලට  ඕන  VGA card 1 තෝරල දන්න. ( දකුනු පැත්තේ  අති දාන්නෙ පුලුවන්  v.g.a card ලිස්ට් 1ක්.)

7. දැන්  game 1 run කරන්නෙ.

*** දැන් ඉතින් ඔයගේ  කොම්  1 ඕනම ලොකු  ගේමක්  ගහන්නෙ පුලුවන්.
එහෙනම් මම අදට යනව.  Bye Bye.....


2 comments: