අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Jekyll (2007) EP04 | හයිඩ්ගෙන් තෑග්ගක්? [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Jekyll (2007)1

හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්. 

ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත්තටම. ම්ම්.. කොහොම උනත් ඒකෙන් කතාව නං රසවත් වෙනවා. මං මේකෙ නම විදිහට “හයිඩ්ගෙන් තෑග්ගක්” කියල පාවිච්චි කලේ ඇයිද කියල ඔයාලට තේරෙයි කතාව බැලුවම. ඒ තෑග්ග නම්, අප්‍රසන්න තෑග්ගක්. මේකෙදි කෙනෙක් ක්ලෙයාට කරදර කරනවා. ඊට පස්සෙ තමයි කතාවෙ හැටියට හයිඩ් එන්නෙ. බලන්නකො. හයිඩ්ගෙන් එයාට සමාවක් ලැබෙයි කියල නම් හිතන්න එපා. තවත් දේවල් කියන්න නම් බෑ. තව කිව්වොත් කතාව ඔක්කොම කිව්ව වෙනවනෙ. ඒක නිසා බලල අදහසක් දීලම යන්න. ජය වේවා!!!

Jekyll (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න

7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Jekyll (2007) EP04 | හයිඩ්ගෙන් තෑග්ගක්? [සිංහල උපසිරසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ..
    සබි එකට බොහෝම පිං …

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dawasa gane dunna neda thawa dekaida thiyenne happa. Sthuthiya kiyala nima karanna ba

    Reply
  • Thank you. Sub walata, meka supiri tv serias ekak.

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ……….එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *