ගෙපැලේ මිත්තරයෝ

සොඳුරිය...

සොඳුරිය
නිරුවත් වනු මැන
මා අභියස
කිසිවක් නොසඟවා
සියල්ල ඉවත දමා

මමද
නිරුවත් වන්නෙමි
ඔබ අභියස
නොසඟවා කිසිවක්

සියල්ල ඉවත දමා
 

11 comments:

  1. බණ්ඩා බොල බණ්ඩා.. මේ වෙන එකෙක්ද මන්දා..

    ReplyDelete
  2. එල එල ...ඔහොම තමා තියෙන්න ඕනෙ

    ReplyDelete
  3. තොට මොකද බොල උනේ...හුග කාලෙකින්...

    ReplyDelete
    Replies
    1. සල්ලි දෙයියන්ගේ අයිය නිසා අනිත් සේරම පැත්තකට දාලා ඒ පස්සේ දුවනවා..
      දුවලා දුවලා හති අරින්න මේ පැත්තේ එනවා..

      Delete
  4. ලයිට් නිවලා ඈ

    ReplyDelete
  5. යකෝ අවුරුද්දකට විතර පස්සේ නෙවැ............ මොනවා වුණත් අායෙම ලියන්න පටං ගත්ත ඒක වටිනවා..... දිගට ම ලියමු........ අතඅරින්න ඒපා... (නිරුවත් කෙරිල්ල නෙමෙයි බණ්ඩෝ බිලොග් ලියැවිල්ල)))

    ReplyDelete
    Replies
    1. අදහස නම් එහෙම තමයි.....
      නිරුවත් කරන්න හරි හමන් කවුරුත් නැති එකේ...

      Delete
  6. සමන්මලීව ගෙන්නන්න වෙයිද නිරුවත ඉන්ටප්‍රිට් කරන්න?

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.