March 18, 2015

තවත් වරක් අඳුරු වී සඳ,
පායා ඒ පසළොස්වක දින..
දෙබෑ කර හද අඳුර,
වලාකුලෙන් බැස එන්න...

3 comments:

  1. හඳ නම් ඇයයි
    මිනි කවිය නම් නියමයි
    අළු පාට ලෝකයට ජය

    ReplyDelete
  2. අඳුරු වූ මිදෙන්නට හැකි නම්
    උදා වෙයි අද පුරා පුන් සඳක් නම්
    මවන්නට රූ රටා නිල් අහස පුරා නම්
    සඳවතට පමණක් ඇහැකි නම්

    ReplyDelete