ඉන්දියාවේ තහනම් කෙරුණු ඉන්දිායනු දියණියගේ කතාව – අතිශයින්ම පිරිමින්ට පමණයි

Avatar Cinema.lk A | March 6, 2015 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්දියානුවන් තම මව්බිම ආමන්ත්‍රණය කරන්නේ “භාරත් මාතා“ නමිනුයි.ඉන්දියානු තුළ මවට,නැගණියට හා සහෝදරියට ඉතා ඉහළ සමාජ වටපිටාවක් සකසා දී ඇතැයි බොහෝ ඉන්දියානුවන් උදම් ඇනුවත් ඔවුන්ගේ සැබැ ප්‍රතිරුපය එය නොවන වග දැන් කාට කාටත් තේරුම් යමින් පවති.2012 වසරේ දී අහිංසක ඉන්දියානු තරුණියක් කෘෘර ලෙස සමුහ දුෂණයකට ලක් කිරීම ඔවුන්ගේ සැබැ ප්‍රතිරුපය ලෝකයා හමුවේ තැබු එක් අවස්ථාවක් විය.මෙම සිදුවීම ඒ අවධියේ පටන් ලොවක් කම්පනයට පත් කළේ එහි ඇත්ත නැත්ත සොයැ බැලීමට මාධ්‍ය ඇස යොමු කරිමිනි.

ඒ අනුව බී.බී.සී මාධ්‍ය ජාලය මෙහි සම්පුර්ණ සිදුවීම කැමරාවට හසුකර ගන්නේ සැබැ ඉන්දියානුවන් යැයි පෙනී සිටින කාමාතුරයන්ගේ නිරුවත ද හෙලි කරමිනි.මේ සිදුවීම සාධාරණීකරනය කරන්න වෑයම් දරනා මොවුන් මෙම වාර්තා චිත්‍රපටය ඉන්දියාව තුළ තහනම් කරන ලදී.මාර්තු 8 වන දා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තිබුණු මෙම වාර්ථා වැඩසටහන මේ වන විට බී.බී.සිය අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

Share

49 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.