අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 16 votes.
Please wait...

The 100TV2

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු.

ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල සූර්ය පැනල හයිකරපු තැනකට. එතන තිබ්බ ඩ්‍රෝනයක් ගිය දිහාව බලාගෙන බෝට්ටුවකින් ඒ ඉතුරු වෙලා ඉන්න ටික දෙනා ආලෝකයේ නගරය හොයාගෙන පිටත් වෙනවා. මේ අස්සෙ දැන් බෙලමි ඇතුළෙ ඉඳන් උදව් කරන බව මවුන්ට් වෙදර් අය දැනගන්නවා. බෙලමිට දැන් රේවන්ටවත් වික්ටවත් කතා කරන්න බෑ. ඒත් කොහොමහරි වෙන්න ගිය අනතුරෙන් බේරිලා ක්ලාක් හා භූමිවාසි හමුදාව දැන් මවුන්ට් වෙදර් දොරවල් ළඟට එනවා. ඒත්……

ඒත්……..කවදාවත් කිසි දෙයක් ලේසියෙන් සිද්ද නොවුණු මේ කතා මාලාවේ සිද්ධ වෙන ලොකුම හැරවුම මොකක්ද? එහෙනම් බාගෙන බලන්නලකෝ. මේ අදියරේ අවසාන කොටසෙන් ලබන සතියෙදි හමුවෙමු. ජයම වේවා!!!!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

83 thoughts on “The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ….

    Reply
  • බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • thank you bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සුපිරි වැඩක් ඉස්සරාහාට තව වැඩ කරන්න හැකියාව ශක්තිය ලැබෙවා

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ko bn e16 ekath ikmanata dapanko

    Reply
  • හපොයි මල මගුලක් උනේ..

    Reply
  • නියමයි.. සබට ස්තූතියි..
    නියම කථා මාලාවක්..

    Reply
  • “අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……”

    Reply
  • ikmata sub aka dunnata thanks…….kepp it up..Bro

    Reply
  • Ammo ekmanin anit kotasat awot hoday pana…. thanks saho….

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • උපසිරැසියට ස්තූති සහෝ ………………

    Reply
  • thank you very much for sinhala sub

    Reply
  • පට්ටම කතාවක් අයියේ 😀 කම්මැලි නෑ පොඩ්ඩක්වත් බොහොම ස්තුතියි මම දැන් බලලා ආවේ මේ යන විදියට කතාව කොහෙන් කෙලවර වෙයිද මන්ද 🙁 😀

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

    Reply
  • thank you weewa!!!!!

    Reply
  • labana sathiyen ewarai ne 🙁

    Reply
  • Thanks for your effort…

    Reply
  • Thanks saho…………….. B.S………………….

    Reply
  • ela elz..hodtma sub dunna..okkoma tika bluw broo..twa issrahatath subs dennoooo

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • thanks bro..keep up the good work

    Reply
  • හප්පේ රොයිලි අයියේ මේක එනකල් මග බලන් හිටියේ..

    ස්තුතියි ක්ෂණයෙන් සබ අරන් ආවාට.. එලස්ස්!!

    ජය වේවා!

    Reply
  • 🙂 🙂 🙂 🙂 🙂 🙂 …………. thanks …………. 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • Thank u brother you are awesome

    Reply
  • Thanks ROILY Aiye 😀 😀 😀

    Reply
  • thanks බලපු ලස්සනම කතාව

    Reply
  • නියමයි රොයිලි අයියා.
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

    Reply
  • iwara wenna nanqwENAkota dukath hithenawa

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ.සබ් එකට

    Reply
  • Thanks…………

    Reply
  • ස්තූතියි රොයිලි. එහෙනම් ඒකත් ඉවර වෙන්නයි යන්නේ. අයියෝ රේවන්ගෙ කකුල

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ…
    ඒත් ඉතින් කතාව ඉවර වෙන බව ඇහුවම දුකයි…
    ආසාවෙන් බලපු කතාවක්…
    බලමු එහෙනම් අද මොකක්ද මේ කියන හැරවුම කියලා….

    Reply
  • Thanks saho
    Jaya Wewa…..!!!!

    Reply
  • thanks royli —-akalanka

    Reply
  • ammo thx thx aa 🙂

    Reply
  • ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ^_^ ඉවරවෙන එක ගැන නං දුකයි -_- ඒත් ඉක්මනට එනවනේ ^_^ 😀 SUB එකට thnx 😀 GOOD LUCK !!!!

    Reply
  • tnkzz saho.denakam pissuwen wage hitiye. dennam kathawa negalama yanawa neda? b.s

    Reply
  • හම්මේ.. බඩු දීලා නෙව..
    සුපිරිම සටනක් අද යයි වගේ..
    ඔන්න එහෙනම් බලනවා.. 😀

    Reply
  • Gotham එකේ සබ තාම නැද්දෝ?????

    Reply
  • bohoma sthuthiyi royili ayiye mEka thama mama jIvithEtama balapu hodhama TV series eka

    Reply
  • බලන්න වුනේ නැහැ දෙයියෝ…
    පහුගිය කොටස් කිහිපයක්ම…
    ගන්න වුනෙත් නැහැ…
    11 ඉදන බලන්න තියේද කොහෙද?
    එහෙනම් එක සැරේ ඔක්කොම ටික බලන්නම් හොඳේ..
    ජය වෙව්වා!!

    Reply
  • pizzu wage hitiye.ikmanata dunnata thankzzzzzzzzz bro…..

    Reply
  • thanks …………

    Reply
  • war begins… balagena hitiye sub eka enakamma

    Reply
  • onna royli aiye unu unuwema gaththa. unu unuwema thanks hode…

    Reply
  • Mama ada eka wagei, tnxx royli ayye!

    Reply
    • Tm eka ekama nsa awlk na, he he

      Reply
    • matanam sub wala podi werdi tikakuth ahu una,, english walin kiyna eke neme sub eke thiyenne,,, poddak e gena blanda,,, ewagema mata smahara sub awa kiyala msg eken enne neni, sub eketa thanks,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *