March 4, 2015

හිස් කොළ

පෙර දිනෙක
ඇයට මට
සෙවන දුන්
මහලු නා ගස
ලිවිය හැකි නම් නුඹටත්
විරහ කවි
මං ගාව තියෙනවා
ඇති තරම්
හිස් කොළ

1 comment: