Pages

Monday, February 9, 2015

නිරුවත් හීන - 2015 ට මුල්ම එක



තරු කැට වගේ නිල්මිණි දෑසේ සැගවෙන්න
සුලගක් වෙලා සියුමැලි වතේ දැවටෙන්න
සියුමැලි දෙතොලේ උණුහුම ලබන්න
ආසයි....
ඒ උනත් වරම් නෑ විදින්නට
ඔයා අන්සතු උයනක පිපුණු මලක්
මම සුදනෙක් නෙවෙයි 
වගේම,
වනචරයෙකුත් නෙමෙයි...

No comments:

Post a Comment

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...