January 28, 2015

මතක ගඟ

දෝතට ගෙනත් ගඟ දිය
යළිත් දැමුවෙමි ගඟටම
අක්කා හංගන් මේ ගඟ
ගියපු හැටි සිහිවී

2 comments:

  1. කවියකට සොඳුරු ගඟ දිය
    නපුරු විය හැක
    කවියෙකුට වුව.....

    ReplyDelete