Saturday, January 24, 2015

රජ්ජුරුවෝ උඩයි උඩයි...


සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.

රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට දක්වන බැතිය පුදුමාකාරය.
කොමෙන්ට්ස් සමඟ මෙතනින් කියවන්න >>>

1 comment:

  1. මේ පින්තූරෙ ඉන්නෙ සෞදි රජා නෙමෙයි, අපි ඉන්න බහරේන් වල රජා. මේ මනුස්සය සෞදි රජා වගේ නෙමෙයි, තමන්ගෙ මිනිස්සුන්ට නිදහස සහ අවස්ථාව දෙන හොඳ කෙනෙක්. නමුත් මෙහෙ ඉන්න ෂියා බහුතරයට ඕනෙ උන්ගෙ රජෙක් මිසක් සුළුතර සුන්නි රජෙක් නෙමෙයි. හේතුව වැඩිපුර බෙදාගෙන කන්න.

    ReplyDelete

Followers

Powered By Blogger