මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, January 19, 2015

රතු !

වැටී තිබුනා හදවතක්
කොල්ලුපිටියේ පටු මාවතක
රතු දෙතොල් පෙති සහිත
පාට කූරක් ඒ අසල
හිටන් හිටියා හරි කෙලින්!


No comments:

Post a Comment