මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, January 18, 2015

නෑවිදින් ගිය අය!

එක කවක
බොහෝ අය සිටිය හැක.....

ඇවිත් ගිය අය
නොයන්නට ආ අය
ආදරේ යයි කී අය
ප්‍රේම කරනට නොදත් අය.........


නෑවිදින් ගිය අය
බලවත්ව!

No comments:

Post a Comment