Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

පාප්තුමන්ගෙන් ජනපතිට වසර 450ක් පැරණි සිතියමක්...

,
මේ දිනවල ශ්‍රී ලංකාවට වැඩම කර සිටින අති උතුම්  පලමුවන ෆ්‍රන්සිස් පාප්තුමන් ඊයේ ජනාදිපති තුමන් මුණ ගැසුනා.එහිදී පාප්තුමන් විසින් වසර 450ක් පමණ පැරණි 1562 වර්ශයේදී සම්පාදනා කල ශ්‍රී ලංකාවේද සිතියම සහිත සිතියම් 14ක එකතුවක් ප්‍රදානය කලා.මීට අමතරව ජනාදිපතිතුමන්ද ලාංකීය කැටයම් සහිත රන් කොඩියක් මෙහිදී ප්‍රධානය කලා.
වීඩියෝව පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...