Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

විරාත් කෝලිගේ පෙම්වතිය අනුශ්කා ද?????? - Virat Kohli blows a kiss to Anushka Sharma

,
විරාත් කෝලි යනු මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ හොදම සොයා ගැනීමයැයි පැවසීම වැරදි නැත.මන්ද යත් ඔහු තරම් ඉන්දීය ක්‍රිකට් වාර්ථා අළුත් කරන කෙනෙකු නොමැති වීමයි.පසුගිය දින කිහිපය තුලම කෝලිගේ නම ඉන්දියාව පුරා ප්‍රචලිත වුනේ ක්‍රිකට් නිසාම නෙමෙයි.ඒ කෝලි සහ බොලිවුඩ් සුපිරි නිලි අනුශ්කා ශර්මා අතර ඇතිවී තිබෙන ආදර සම්බන්ධය නිසාවෙනි.මෙයට අදාල අළුත්ම සිද්ධිය වාර්ථා වූයේ පසු ගිය වසරේ පැවති තරගයකදී කෝලි සිය ශතකය රැස් කිරීමෙන් අනතුරුව අනුශ්කා වෙනුවෙන්ම ලබාදුන හාදු පිරි ආචාරය නිසාවෙනි.



Related Posts Plugin for WordPress, Blogger...