සිහාන් මිහිරංග ගේ අලුත්ම විසුවල් එක….

සෑහෙන්ඩ කාලෙකින් හමාට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උණා…. කොහෙද මේ ලයිට් කණු වල පාරවල් 3D සිමියුලේට් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න සෙට් උණානෙ.. ඒක හින්ද හමාගෙ ඔලුවත් එක්ක නරක් වෙලා තිබුනෙ.. හැබැයි විස්ස විද්‍යාලෙ වහල හින්ද ඒ වැඩේ යන්තම් ගෙදර ඉඳලම ඉවර කරල දැම්මා….හදපු සොෆ්ට්වෙයාර් එක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො…..

 

හමාට ඹහොම ඔලුව උස්සන්නවත් බැරිවෙන තරමට වැඩ තියෙන අස්සෙ හමාගෙ යාලුවෙක් විෂුවල් එකකුත් හදලා…. සිහාන් මිහිරංගගේ පෙරදා මැවූ සිනා එකට තමයි හදල තියෙන්නෙ…. පැය පහෙන් හදපු විෂුවල් එක බලලා කොමෙන්ට් එකක් දාල යන්නකෝ……

 

5 Responses to සිහාන් මිහිරංග ගේ අලුත්ම විසුවල් එක….

  1. ශිහාන් මිහිරංග says:

    sha maru set ekak ne
    niyameta a wade karala thiyanawa
    elama thamai machan la

ප්‍රතිචාරයක් ලබාදෙන්න