Wednesday, January 7, 2015

Sri Lanka World Cup Squad - ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය

2015 ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇත




Squad : Angelo Mathews (capt),
Tillakaratne Dilshan, Kumar
Sangakkara, Mahela Jayawardene,
Lahiru Thirimanne (vice-capt), Dinesh
Chandimal, Dimuth Karunaratne,
Jeevan Mendis, Thisara Perera, Suranga
Lakmal, Lasith Malinga (subject to
fitness), Dhammika Prasad, Nuwan
Kulasekara, Rangana Herath, Sachithra
Senanayake

කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරණ අතර උප නායකත්වය ළහිරු තිරිමාන්න විසින් දරනු ලබයි.
ලෝක කුසලානයට ඉදිරිපත් වන කණ්ඩායම් අතරින් අත්දැකීම් බහුල ක්‍රිඩකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම දැක්විය හැක. අබාධයකින් පසු සුව ඇතට හැරෙමින් සිටින ශ්‍රි ලංකාවේ ප්‍රබලතම වේග පන්දු යවන ක්‍රිඩකයා වන ලසිත් මාලිංග ද සංචිතයට කැදවා ඇති අතර දිගින් දිගටම අසාර්ථක විම නිසා කුසල් පෙරේරාට ලෝක කුසලානයේ තම ස්ථානය අහිමි වී ඇත. තවද සීක්කුගේ ප්‍රසන්න,චාමර කපුගෙදර,උපුල් තරංග යන ක්‍රිඩකයන්ට ද 2015 ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව ගිලිහි ඇත.

0 ඔබේ අදහස්:

Post a Comment