Saturday, December 20, 2014

PicsArt හැක් කරමු - Android PicsArt Hack



පරිගණකයට Photoshop වල ඇන්ඩ්‍රොයිඩ් ආදේශකය ලෙස PicsArt හදුන්වන්න පුළුවන්. PicsArt භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි PicsArt වල ප්‍රබල මෙන්ම වැදගත් අමතර පහසුකම් සදහා ඔවුන් විසින් යම්කිසි මුදලක් අයකරගැනිම. ලංකාවේ අපේ අයට ඕවට ගෙවන්න තරම් වත්කමක් නැ කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා ඒ පහසුකම් නොමිලේ අත්විදිමේ හැකියාව ලබාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ.

PicsArt Hack කරන්න කලින් ඔයාට දුරකථනය Root කරගන්න වෙනවා.
රුට් කරලා නැත්තං රුට් කරගන්න

ඔයා තාම PicsArt ඩවුන්ලෝඩ් කරගෙන නැත්තං ඩවුන්ලෝඩ් කරගන්න.
Download PicsArt




PicsArt Hack කරන්න ඔයාට Freedom කියලා තව ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා
Download Freedom

දැන් Freedom App එක ඉන්ස්ටෝල් කරලා එකට Root Permission ඉල්ලද්දි එය ලබාදෙන්න.

දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D




දැන් PicsArt App එක Open කරලා එහි ඇති Shop හරහා ඔවුන් විසින් ලබාදෙන අමතර පහසුකම් අත්විදින්නට පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ආදාල පහසුකම ඉදිරියෙන් ඇති මුදල මත ක්ලික් කර "Buy" ලබාදීම පමණි. එවිට "Payment Successful" ලෙස ඔබගේ තිරයේ දිස්වී ආදල පැකේජය ඩවුන්ලෝඩ් වේව.








සැ.යු - ඔබ ආදල පැකේජයන් මිලට ගැනිමට උත්සාහ කරන විට "Your device doesn't support in app purchases". ලෙස දිස්වුවගොත් Freedom App එක ඔපන් කර PicsArt මත ඔබන්න. දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D
තවදුරටත් "Your device doesn't support in app
purchases". ලෙස දිස්වුවගොත් Freedom වෙත පිවිස PicsArt අයිකනය මත තදකරගෙන සිටින විට ලැබෙන මෙනුවෙන් Restore ලබාදෙන්න.


ඔයාට Freedom app එක වෙනත් ඇප් වලත් මුදලට ලබාදෙන පහසුකම් ලබාගැනිමට යොදාගන්න පුළුවන්.

ගැටළුවක් නම්,

Facebook

E-mail එකක් දාන්න
posted from Bloggeroid

2 ඔබේ අදහස්:

Post a Comment