Thursday, December 11, 2014

මිථ්‍යාදෘෂ්ටිය



හරිද නැකත
අත්සන් කරන්නද
ඔන්න මිරිකුව බෝලේ
දැපනෙ වැටෙයි නේද ඔක්කොම
සුමනේ සුමනේ
මාර වැඩේ
කොමා ඉන්නේ වැරදි පැත්තට
මම යන්නම් පිටිපස්සෙන්
මූණ දාල සුබ පැත්තට
ඔන්න වැඩ ඔක්කොම තියල
යනව තිරුපති කියපු විදිහට
ඉන්දියාවෙ දෙවියෙක්නේ බං
සලකයිද ලංකාවෙ එකෙකුට
පඬුරු ළඟ දෙයියොත් නැමෙයිනේ
චීනො ළඟ අපි නැමෙන විදිහට
අනේ තැන්ක්යූ සුමනෙ
උඹල නැත්නම්
කොහොම ගෙනියන්නද මේ රට
ආසියාවේ ඈස්චර්යට

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්

3 comments:

  1. මාමා නැකත බලල අතේ තියන බෝලේ මිරිකන කොට අපිට තියෙන්නේ දෙකට නැමිලා අපේ බෝලෙ මිරිකගන්න.නැත්තම් හිරිවැටෙන්නේ නෑ නොවැ........

    ReplyDelete
  2. හැබයි තිරුපති යන්නේ ලොක්කා විතරක් නෙමෙයි.. රනිලුත් යනවා.. මම හිතන්නේ ඕක තිස්සගෙ ප්ලේස් එකක්..

    ReplyDelete
  3. Another good one !!!Where were you before???

    ReplyDelete

මොකක්ද මේ ගැන හිතෙන්නෙ. හිතෙන ඕන දෙයක් කියන්න. ගල්, මල්, මඩ ඔක්කොම සතුටින් බාරගන්නවා.