Thursday, January 1, 2015

Happy New Year 2015.......!




අම්මේ.... 2014 ගෙවුනා දැනුනෙම නෑ........ 
තවම මම 2014 ජනවාරි 01 වෙනිදා මේවගේ පින්තූර දෙකක් පෝස්ට් එකකට දැම්මා ඊයෙ වගේ මතකයි......
කොහෙම උනත් ඒ ගෙවුන අවුරුද්දේ ලැබුනු දේවල් බොහොමයි.......
ඉතින් තවත් පරක්කු වෙන්න ඕනෙ නෑ එහෙනම්.........


මේ ලැබුවා වූ 2015 නව වසර 
ඔබ සැමට සාමය, සතුට, සොම්නස පිරි 
සුභ නව වසරක් වේවා...................!


2 comments: