12/26/14

දස වසරකට පෙර...

දෙසැම්බර් සීතලට
මුහුදු මඩ එකතු කළ
අන්ධ ආගාධයට
නුහුරු සිත් අවදි කළ 


දහස් ගණනක් වෙළා
සොරාගෙන සැඟව ගිය
නපුරු එක සිහිනයකි
බොහෝ රෑ අවදි වන 

4 comments:

  1. අදයි මේ පැත්තට අාවේ.... දිගට ම ලියන්න පුළුවන් නම් තවත් අගෙයි.. බ්ලොගය අගෙයි.

    ReplyDelete
  2. ඒ අතර කිරි සප්පයන්
    සමග හොඳ මිනිසුන්
    කිරි කෙරූ මවුවරුන්
    හැර ගියා නෙත් පියන්

    මවුපියන් නැති දරුවන්
    දරුවන් අහිමි දෙමල්ලන්
    ලසෝ ගිනි රැස් කරන්
    කෙසේ නම් දිවි ගෙවන්

    ReplyDelete
    Replies
    1. මතක අමතක නොවන
      රටෙන් රට අප සමග පිය නගන
      මියෙන තුරු අප තුල ජීවත් වන

      Delete