අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Chicago PD [S02 : E09] | පොලිස් කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD TV 1
ඔන්න පොඩි නිවාඩුවකට පස්සේ එන්නේ. වැඩිය කතා නොකර කලින් සතිය පොඩ්ඩක් මතක් කරගමුකෝ.

ගිය සතියේ උනේ රෝමන්ගේ සමාගමේ ජොබක් විදිහට ඈෂර් කියලා හාදයෙක්ව ආරක්‍ෂා කරන්න අපේ ඇන්ටෝනියෝ ට සෙට් වෙන්නේ කලින් කොටසකදී. නමුත් 8 වෙනි එපිසෝඩ් එකේදී ඔහුගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට ඈෂර් ට වෙඩි තියලා මරනවා ඔහුගේ දියමන්ති ගන්න, පස්සේ හොයලා බලනකොට ඔහු ලන්ඩන් වල අපරාධ කරුවෙක් විදිහට නඩු පවරපු පුද්ගලයෙක්. ඉතින් මේ ඔක්කොම සිද්ධි වලින් වෙන්නේ ඇන්ටෝනියෝ ගේ රස්සාව නැති වෙන්න යන එක. එත් අපේ සෙට් එක එකතු වෙලා කොහොමහරි ඇන්ටෝනියෝ ව බේරාගන්නවා. ඈෂර් ව මැරුවේ ඔහුගේම බිරිදගේ පෙම්වතා කියලත් හෙළි කරගන්නවා.

අද කොටස ගැන කියනවනම්
අද කොටසේ වෙන්නේ හෙරොයින් ජවාරමක් ගැන හෙලිකරගන්න හදන එක. මේක වෙන්නේ නාඩියාගේ මිතුරියක් මත්ද්‍රවය අධික ලෙස භාවිතා කරලා එරින් ගේ ගෙදර බාත්රුම් එකේ ඉන්න තැනකින්. එරින් අහනවා ඇයගෙන් ඇයට කොහෙන්ද මේ මත්ද්‍රවය ලැබුනේ කියලා, ඊට පස්සේ වෙන්නේ ඒ මත්ද්‍රවය ගත්තු තැන කල්ලියක් විසින් කොල්ල කන එක. ඒ වගේම අද නම් කිම් බර්ජස් ට තරමක් විපතක් වෙන දවසක්.

එහෙනම් බලමුකෝ කවුද මේ තැන කොල්ල කන කස්ටිය. මේකට වොයිහිට් ඇතුළු පිරිස කොහොමද සම්බන්ද වෙන්නේ.

එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙනතුරු සුභ දවසක්.!! 😛 😛

Chicago PD (2014) on IMDb

 

 

243 MB කොපිය මෙතනින් බාගන්න

dd9cd6a7acd100cf81fdb10b528e5e58df384bdb

348 MB කොපිය මෙතනින් බාගන්න

e128dc0a16606d32a2c3ea4310d6658c2aa47329
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

12 thoughts on “Chicago PD [S02 : E09] | පොලිස් කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

  • chicago pd ithuru tikata ikmanata sub dendo,,,,,,,,,,,,,,

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • මුන් සෙට් එක මරු ගෙමක් දෙන්නේ කුඩු ලොක්කට.. පට්ට පහාර එක නම්..

    නියමයි ගයානයා..

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලස් ගයා
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • මම උපසිරස පයිල් එක ඩවුන්ලොඩ් කලාම ආවේ 5 කොටසේ උපසිරස පයිල් එක.. ඒ ඇයි..?

    Reply
    • rename kara ganna sub eka hari…….

      Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තුතියි ගයානයා… මේක සබ් එක එනකම්ම හිටියා කියහාන්කෝ බලන්න..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *