Main Logo

Wednesday 7 January 2015

යහපාලනය ඉස්මතු කරන්නේ රටේ නිදහස පිළිබඳ ප්‍රශ්නය යටපත්කිරීමට ය





එක්දාස් අටසීය විසි ගණන් වල සිට ක්‍රියාත්මකවන, සිංහලත්වයට විරුද්ධව, දෙමළ ජාතිවාදය යොදගත් එංගලන්තය, දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී උවදුර, බටහිර බලපෑම් ද නොතකා සම්පූර්ණයෙන්ම පරාජයකළ, මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තිමත් එඩිතර නායකත්වය ඉවත්කර, ඔවුන්ගේ පදයට නැටවෙන මෛත්‍රීපාල සිරිසේන වැනි දුර්වල නායකයකු පත්කර ගැනීම සඳහා අද මෙන්ම හෙටද ක්‍රියාත්මක වෙයි.