December 5, 2014

ගිනි රැසින් පිළිස්සී ගිය මහ පොළොව මත වර්ෂා ඇද හැලෙනු ඇතිය සිතා දෘඩවු පොළොව මත ප්‍රාණය ඉහිරවමි...

පිපාසයෙන් පත්‍ර වැහිරී ගිය වෘක්ෂ මත ලා දළු පිපෙනු ඇතිය සිතා කුශවූ වෘක්ෂ මත ස්නේහය තවරවමි...

ක්ලේෂයෙන් වැහිරී ගිය මිනිස් සිත් නිවී සැනසී යනු ඇතිය සිතා බොරවූ මිනිස් හදට ප්‍රේම කරමි...

No comments:

Post a Comment