මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, November 16, 2014

%

ගිලිහෙනා මේපල් කොලයක
රැදෙන
අකාලික සිනහවක
ගැබ්ව ඇත ආදරය.....

රතු වයින් විල මත
වරල් සලනා කිදුරියක
කියාදෙනු ඇත ජීවිතය....

වස්සාන හවස්වරුවක
මීවිතක් තුල
තිබී ඇහිදිය හැකිය
රළු පපුතුරක ලතෙත් බව....

No comments:

Post a Comment