November 12, 2014

නික්ම යමි

අවසරයි මට යන්න
හිත බිඳුපු රත්තරන්
අලුත් ලෝකෙට මගේ
ඉඳුල් ප්‍රේමෙත් අරන්

5 comments:

  1. ඉඳුල් කෑල්ල තියල යන්න..

    ReplyDelete
  2. ඉඳුල් කියන එකෙන් අදහස් වෙන්නෙ මතකය
    මතකය අමතක කරන්න බැරි නිසයි එහෙම කීවෙ

    ReplyDelete
  3. මේ ලෝකෙ ගොඩක් ඉන්නෙ ඉඳුල් කරගහන් යන අය තමයි.

    ReplyDelete
  4. ow ithin mathakayan amathaka karanna bene

    ReplyDelete