මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 8, 2014

!

 දසුනි

සරුංගල් තෙමී බිම ඉදින
සමනල් පියාපත්
වැහි වහින තෙක් පියාඹන

රසිකා

වැස්ස
අප තෙමනවා නෙමෙයි

අප
වැස්සට තෙමෙනවා මිස.


දසුනි

දෙවිවරු උනත්
ඉද හිට අඩන

No comments:

Post a Comment