නාඩි සෙට් එක

Friday, November 7, 2014

උතුර - ලංකාව නෙවෙයිද?


යුද්ධේ ඉවරයි! හැබැයි තාම සෙල්ලම ඉවර නෑ!

ඔන්න දැන් නීති රීති එහෙමත් දාල කියන්නේ අලුතින්!

හිංගලෙන් පරිවර්තනේ කොටන්න කම්මැලියි! නිකමට වගේ ගිහිං කියවලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.

මොකෝ නාඩියා කියලා එකෙක් දැන් කඩ්ඩෙන් කොටන්න පටන් අරගෙන! ගිහිං follow පාරක් එහෙම දාගෙනමගියානං හොඳා!

13 comments:

  1. I think main reason behind this is UN human rights investigations. They try to collect evidence through unscheduled surprise visits.. That is why security forces are directly handling it��

    ReplyDelete
    Replies
    1. Then why we fearing about unscheduled visits if we hadn't done something wrong?

      Delete
  2. මම කැමති උඔට ආයචනයක් කරන්න සිංහල පරිවර්තනයක් දාන්න

    ReplyDelete
    Replies
    1. ඉස්පාසුවක් ලැබුන ගමන් කරන්නම්

      Delete
  3. එතෙනට ගියා....එතනින් මෙතනට ආවා. මෙන්ඩියාගේ යෝජනාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ.. එහෙම කරන්නම් නිවාඩුපාඩුවක් ලැබුන ගමන්

      Delete
  4. නාඩියගෙ දැන් අම්බානට නාඩි වැඩ කරනවා වාගෙයි...යුද්දෙ ඉවර නෑ බං..තවම අළු යට ගිණි...විවිධ වේෂයන්ගනේ ඒවා අනාගතයේදී නැවත මතුවෙන්න පුලුවන්....රජයක් විදියට දූරදර්ශී වැඩ පිළිවෙල මගින් තමයි ඒවා පාලනය කල හැකි වන්නේ.....

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ වගේ තීරණ නම් එච්චර දුරදර්ශි කියලා කියන්න අමාරුයි

      Delete
    2. දැන් බලහං ලොක්කට ආරක්ෂකයො කොච්චර ඉන්නවද...උන්ට වියදම...රටක යුද්ධයක් ඉවර නම් මොන මගුලකටද එච්චර ආරක්ෂකයො..

      Delete
  5. අපිටත් දැන් යාපනේට යන්ට ඔය කියන වීසා එක ගන්ට වෙනවා. හැබැයි හැමදාම තියෙන එකක් නෑ. පිටරට ඉන්න කොටි ඇතුල් වෙන එක නතර කිරීමත් එක අදහසක්ලු.

    ReplyDelete
    Replies
    1. ඇතුලේ ඉන්න කොටි ටික එතකොට?

      Delete
  6. එහෙමද කියන්නේ එතකොට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...