Thursday, October 30, 2014

බයියගෙ සූදුව (බජට් සුරල්)


බ්‍රෑන්ඩ් නිව් කයි බොගක් දානවා මධුමාධවී කියලා එකෙක්. දැන් අහයි කෙල්ලෙක්ද කියලා. මොකෙක් උනාම මොකද වෙඩි වගේ ලියනවනම්. කයි පද බැඳිල්ල නම් ඉසතරන්. ඕන් ඌ ලියලා තියෙනවා පට්ට කයි සෙට් එකක්..

මෙන්න එකක් දෙකක්..

පළමුව වැඳ බුදුරදුන්ට ආගම සිහිකොරලා හෙම
දෙවනුව සද්ධර්ම රත්නෙ වැඳ කරුමය සිහිකරගෙන
තෙවනුව මහ සංඝ රත්න නැටු ජවුසන් අමතක කර
කියනව අපි බයියගෙ සූදුව කවියෙන් කර විස්තර

බලන්ට පුදුමයි මහතුනි ආශ්චර්යෙ බජට් කෙලිය
හතර වරක් කොරනවාලු පර් කැපිටද මොකක්ද එක
දැනටත් එක පරාණයක් පණ නහගෙන අදින කලට
අම්මප තව ගෑණු තුනක් ගන්නව මම මොකක්දෝක




ඉතිරිය මෙතනින් බලන්න >>>>

No comments:

Post a Comment

Followers

Powered By Blogger