තණ්හා රතී රඟා බැලුවම හිතට දැනුනේ එක දෙයයි – පින් සිද්ධ වෙනවා නිලේන්ද්ර
තණ්හා රතී රඟා….මේ දිනවල ඊ.ඒ.පී මණ්ලයේ තිරගත වෙන නිලෙන්ද්රගේ අලුත්ම සිනමාපටයයි.මේ චිත්රපටය මුලින්ම බලපු දවසේත්,කොළඹ අන්තර්ජාතික සිනමාඋළෙලේ තණ්හා රතී රඟා හී පෝලීම දැක්ක දවසෙත් ඇත්තටම හිතට දැණුන එක දෙයක් තිබුණා..පින් සිද්ධ වෙනවා නිලේන්ද්ර…හිත කිව්වේ ඔය වචන ටික විතරමයි.ඇත්තටම දුප්පත් සිනමාවක් හිමි අපි,ඇත්තටම කන්සෙප්ට් අතින් දුප්පත් නැ කියලා නිලේන්ද්ර හොඳටම පෙන්නල දීලා තියෙනවා.
අපි මෙච්චර කාලයක් බලාගෙන හිටපු සිනමාවේ දෙවෙනි ගමන තණ්හා රතී රඟා හින්දා ආයිමත් සිදුවෙිවී.අපිට ලැබෙන ප්රතිචාර,දුරකතන ඇමතුම් මං කලින් කිව්ව දේට හොඳම නිදසුන්.ඇත්තටම අපිට දැන් අපේම කියලා සිනමාවක් තියෙනවා කියලා කට ඇරලා කියන්න පුළුවන්.මේ චිත්රපටය තාමත් ඔය ගොල්ලෝ බලලා නැත්තනම් මේ සතියේම ළඟම තියෙන ඊ.ඒ.පී හෝල් එකට,ගෙදර ඉන්න හැමෝමවත් ඇදන් ගිහින් නරඹන්න.නරඹලා අපිට කතා කරලා චිත්රපටය කොහොමද කියලත් කියන්න..
– කවට කම් කොරනා කෙවිට
මේ තියෙන්නේ චිත්රපටයේ අලුත්ම පුර්ව ප්රචාරකපට ඇතුලත් දර්ශන පෙලක්.
TRR- Comedy Trailer 30sec from Thanha Rathi Ranga on Vimeo.
TRR- Action Trailer from Thanha Rathi Ranga on Vimeo.
TRR- Family Trailer 30sec from Thanha Rathi Ranga on Vimeo.
ප්රේක්ෂක අදහස්
Jackson Anthony- from Thanha Rathi Ranga on Vimeo.
Amila Nadeeshani from Thanha Rathi Ranga on Vimeo.
Written by Cinema.lk A