0
මුලින්ම අපි Linux හැඳින් වීම යටතේ මොකක්ද Linux සහ කොහෙන්ද මේ Linux අවේ කියල බලමු.  Linux කියන්නේ මෙහෙයුම් පද්දතියක් නැත්නම් O.S. එකක් (operating system). ඉතින් මෙහෙයුම් පද්දතියක් කියන්නේ පරිඝනකයක අපි බාවිතා කරන මෘදුකාංග හා දෘඩාංග (software and hardware) අතර සම්බන්දතාවය පවත්වා ගැනීමට බාවිතා කරන තවත් විශාල මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් windows මෙහෙයුම් පද්දතියක් බාවිතා කරන්නේ desktop පරිඝනකයක microsoft office, photoshop වගේ මෘදුකිංග බාවිතයට නමුත් Linux බාවිතා කරන්නේ සාමාන්‍යයෙන් severs වල ඒ කියන්නේ web sever, database sever වගේ දේවල් වලට.

ඉතින් මේ Linux මෙහෙයුම් පද්දතිය හැදුනේ මුලින්ම 1991-1994 යන කාලය අතර තුරයි එහි නිරිමාතෘ වරය වන්නේ Linus Torvalds නම් පුදගලයෙක්. ඒ වගේම ගොඩක් මිනිස්සු හිතනව මේ Linux කියන්නේ Unix කියන මෙහෙයුම් පද්දතියේ versions (අනුවාදයක්) එකක් කියල නමුත් ඒක එහෙම නෙමේ. Unix කියන්නේ වෙනමම විදිහක os එකක් Linux කියන්නේ ඊට වෙනස් os එකක්. Linux බිහිවෙන්න හේතුව කමයි Linus Torvalds ට අවශ්‍ය වුනා මිනිස්සුන්ට නොමිලේම බාවිතා කරන්න පුලුවන් os එකක් නිර්මාණය කරන්න.

 1994ට කලින් unix කියන්නෙත් නොමිලයේ දෙන os එකක් නෙමේ හරියට windows වගේ os එක ගන්නවනම් අපි කාටහරි ගෙවන්න ඕනෙ නමුත් දැන් unix ඕන කෙනෙක්ට ගන්න පුලුවන්. ඉතින් මේ නිසා තමයි Linux නිර්මාණය වුනේ. Linux කියන්නේ os එකක් ඒක windows වගෙත් නෙමේ ඒක mac වගෙත් නෙමේ ඒක වෙනස්ම මෙහෙයුම් පද්දතියක්. ඒවගෙම වර්තමානය වන විට Linux Distributions විශාල ප්‍රමානයක් නිර්මාණය වෙලා තියනවා එම මෙහෙයුම් පද්දති කිහිපයක් පමනක් පහත දැක්වෙනව.

Post a Comment

 
Top