අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Tom And Jerry The Lost Dragon (2014) | මීයගෙයි පුසගෙයි සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Tom.And.Jerry.The.Lost.Dragon.2014

ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබා ලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? 😀 😀 අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි කාලේ මේ වගේ කාටුන් කොයිතරම් බලල ඇතිද? ඒත් දැන් බලනවද, නැහැ නේද?නමුත් පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් මේ ජීවතේ තවත් මොනවද නෙහ්. සතුට තමයි හැමදේටම වැදගත් වෙන්නේ. ඒකාකාරී ජීවිතෙන් මිදිලා වෙනසක් දකින්න නම් මේ වගේ කාටූන් එකක් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. අනික ලොකු කුඩා හැමෝටම මේ වගේ කාටුන් එකක් බලලා සතුටු වෙන්න පුළුවන් 🙂 🙂

ඔන්න ඉතිං එකමත් එක කාලෙක කුඩා ගම්මානයක අථීනා කියලා ගැහැණු ළමයෙක් උන්නා. එයා සත්තුන්ට හරිම ආදරෙයි. ඒ නිසා එයා කිසිම පිළිසරණක් නැති සත්තු එයාගේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයට අරගෙන එනවා. ඒ වගේ දෙන්නෙක් තමයි මේ ටොම් සහ ජෙරී කියන්නේ. තවත් ගොඩාක් සත්තු ඉන්නවා.

ඩිසෙල්ඩා කියන්නේ මන්තරකාරියක්, කෝල්ඩෝෆ් කියන්නේ ගම්මානය ආරක්‍ෂා කරන්න ඉන්න මන්තරකරුවා. මේ දෙන්නා කාලයක් තිස්සේ තරහින් ඉන්නේ. ඩිසෙල්ඩා ට ඕනේ කරනවා ගම යටත් කරගන්න, ඒත් ඊට කලින් කෝල්ඩෝෆ්ව පරාජය කරලා ඉන්න වෙනවා, ඒකට එයාට තියෙන මන්තර බලය අඩු නිසා එයා ඒ වෙනුවෙන් පිළියම් සොයනවා. ඒ මකර බිත්තරයක් හොයාගෙන ඒ මකරාගේ ගින්දර වලින් තවත් ශක්තිමත් වෙලා කෝල්ඩෝෆ් ව පරාජය කරන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්. මේ බිත්තරේ අථීනා ට ලැබෙනවා. මකර පැටියා එයාගේ මධ්‍යස්ථානයේ තමයි හැදෙන්නේ. මේ අතරේ ටොම් සහ ජෙරී පිස්සු නටනවා, වෙනදා වගේම අපේ බබාලට හිනා වේවි බලන්න පුළුවන් ඔන්න.   :mrgreen: :mrgreen:  

හරි දැනට සමුගන්නම්. මේ වගේ කාටුන් එකක් බලලා පොඩ්ඩක් හිනා වෙලා ජිවිතේ පොඩ්ඩක් හරි සැහැල්ලු කරගන්න අපේ ඔක්කොම බබා ලාට හැකියාව ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා !!!!

Tom and Jerry: The Lost Dragon (2014) on IMDb

 

 

462 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1C17CCF492433C3A9AF847F0E4813F370C8B8E9B

1.19 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

1D6D04DC013697BEE09F129B98CD9227C84D4F4B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

33 thoughts on “Tom And Jerry The Lost Dragon (2014) | මීයගෙයි පුසගෙයි සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

  • පොඩි කාලේ පුදුම ආසාවක් තිබ්බේ මේ ටොම් ඇන්ඩ් ජෙරි කාර්ටුන් වලට. ඒක අදටත් එහෙම්මයි. ළමා කාලය මතක් කර දුන්නට ස්තූතියිිි මහන්සිවෙලා නියමෙට කරලා තිබ්බා සබ් එක.

    Reply
  • Thanks meka mage puthata

    Reply
  • machan dan me filmeka downlord karanna bene

    Reply
  • ela apith asai aaaa

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..
    පට්ට අපි ආස මේවට අපි ගැනත් හිතුවට තෑන්ක්ස්… ටොම් න් ජෙරී

    Reply
  • ස්තුතියි ආයෙත් සැමියෝ..

    ජය වේවා.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අපිත් මෙහෙම හිටියට තාම පොඩි උන්
    ටොම් ඇන්ඩ් ජෙරි
    කෝම අමතක කරන්නද
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • pttai yaluwe thanxxxxxx…….

    Reply
  • බොහොම තුති සහෝ…!!!
    ජයවේවා ඔබට… 🙂 🙂

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි සමීර අයියේ..
    ඇත්ත ඇත්ත කතාව.
    හැම දෙකදීම වෙනස් දෙවල් කරන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • තෑන්ක්ස් මචං, කාටුන් වලට තාමත් පොඩි ලමයි වගේම අපිත් ආසයි. මේව බලල හිනාවෙලා ඉන්න තියෙනවනම් කොච්චර ෂෝක්ද?

    Reply
  • තෑන්ක්යූ මල්ලි, මේක මට නෙවේ, පුතාට. ඒකාත් මරන කොටන ෆිල්ම් වගේම කාටුන් බලන මං වගේ එකෙක්. තෑන්ක්යූ..

    Reply
  • The spy next door (2010) me film eke sinhala sub eka denawda.

    Reply
  • නියමයි නියමයි.
    මේක අනිවා ගන්නවා.
    ස්තුතියි සමීර මචෝ.

    Reply
  • ඇනිමේෂන්…
    නියමයි..
    එකක් දෙනකම් හිටියේ..
    බාමි..
    ඉඩල් ලැබුණ ගමන් තමා බලන්න වන්නේ..
    ජය

    Reply
  • ඇයි කට්ටිය භාගෙන comment එකක් දාලා යන්නේ නත්තේ.
    Thaaaaanx සහෝ සබ් එකට.

    Reply
  • eka mamaaaaaaaaaaaaaaaa.tnx ah

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *