27 September 2014

A daily miracle // ආශ්චර්යමත් දිනක්

How come that a 
wheeled chair 
Is parked there?
Sans the ill limbed inhabitant
it ought to bear
Beneath the sign 
that says
in green and white 
in case of fire please 
do 
not
take the stairs 
I ask the man walking
Away
From the chair
How come sir ? such a feat
You fair
To be met with a
Stretched stare
And a
Well a miracle happens , every day

somewhere

ගින්නක් නම් කොතැනක 
පාවිච්චි කරන පඩිපෙළ 
කිරි සුදු අකුරින් 
ඇඳි 
කොළ පෑ පුවරුවක 
පාමුළ 
කොනකට හේත්තු කළ 
රෝද පුටුවක් 
පිරේ .... මා සිත .... කුහුලින් 
කෝ ?.... එහි හිඳී .... ඔහු 
ඇවිද යන ඈතට 
හේ , හෙලා බැල්මක් මා දෙස
කියන්නේය 

දන්නේ නැත්ද 
ආශ්චර්යමත් දෙසක් මෙය 
දිනක් අද  

2 comments:

  1. සමහරෙක් තනි වචනෙන් කොමෙන්ට් දෙනවට කැමති නෑ.. ඒත් පට්ට කියන්නේ උපරිම.. ඔහේගෙත් හිත රිද්දන්නේ මක්කටෙයි..

    වල්ල පට්ට..

    ReplyDelete

Have commented