අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Matador [S01 : E07] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Matador

මේ සතියේ නොආ අහුවෙනවා ග්ලාන්ගේ හොර නරක වැඩ කරන සැමුවෙල්ට. එයා විවිධ ක්‍රම භාවිතා කරලා එයාගෙන් තොරතුරු ගන්න තැත් කරනවා. සැමුවෙල් හිතන්නේ නොආ තමයි ග්ලාන්ගේ කාර්යාලයේ බග් එක දැම්මේ කියලා. නොආට බේරෙන්න පුළුවන් වෙයිද ..? බලමු අද කථාවෙන් මොනවද වෙන්නේ.

Matador (2014– ) on IMDb

 

 

322 MB කොපිය මෙතනින් බාගන්න

dd9a82f814d0cd61aec934191cf4384429e5b5c1

1.05GB කොපිය මෙතනින් බාගන්න

9aafd70937e8be6039d896f77179558cc197803e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

11 thoughts on “Matador [S01 : E07] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

  • එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • නියමයි අංජන අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

    Reply
  • නියමයි සුභපැතුම්… දිගටම කරගෙනයමු.

    Reply
  • Clearly the stomach acid must cross the gastric mucus, and it’s not fully clear how this transition takes place.

    Reply
  • සහො සබ්බට ස්තුතියි ඔහොම දෙමු ඉලග කොටස් ටිකත් ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *