අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Haunting in Connecticut (2009) | අපට නොපෙනෙන හොද නරක. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

the haunting in connecticut

2010 මැයි 29 පළකළ ලිපිය.

බයිස්කෝප් අඩවියේ බයිස්කෝප් නරඹන අපේ යාළුවො ටිකට මරු බයිස්කොප් එකක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් ගියෙ මගෙ පළවෙනි ලිපිය දාන්න. ‍චිත්‍රපටි ගොඩක පැටලිල තමයි මේක හොයා ගත්තෙ අපිට ගැලපෙන දෙයක්, supernatural horror film චිත්‍රපටියක්. හැබැයි බැලිය යුතුම ‍චිත්‍රපටියක් කියලයි මම හිතන්නෙ. මොකද මෙක සත්‍ය කතාවක් ‍රැගත් ‍චිත්‍රපටියක්. මේක එලියට අවේ 2009. ගිය අවුරුද්දෙ වැඩිම මුදලක් වියදම් කල horror චිත්‍රපටියයි.

කතාව කියන්න කලින් මෙකෙ රඟපාන්නෙ කව්ද කියන්නම්. Kyle Gallner මතක ඇතිනෙ Jennifer’s Body චිත්‍රපටියේ Colin Gray. ඒ චරිතෙ කලේ මෙයා තමයි. මේකේ මෙයා matt කියන චරිතෙ කරන්නෙ,හොදටම කරනවා.

කතාව ගැන කියන්නම් මැට් හතර දෙනෙක් ඉන්න පවුලක දෙවෙනියයි. මෙහි මැට් පිලිකාවකින් පෙලෙනවා. මේ නිසා මැට් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනවා. රෝහල පිහිටන්නෙ Connecticut නම් ප්‍රදේශයේ, මෙහි නවාතැන ලෙස තෝර ගන්නා නිවස වටා කතාව ගලාගෙන යනවා. සාමාන්‍ය horror සංස්කෘතියෙන් බැහැර වුනු රටාවක් මෙහි පෙන්නුම් කරනවා. මැට් ඔහුගෙ සහෝදරියගේ උදව් මගින් නිවසෙ සිදුවන අද්භුත වු සිදුවිම් පෙලහැරක ආරම්භය සොයා ගනියි. රෝහලෙදි හමුවන Nicolas නැමති පුජකයාගේ උදව් ලබා ගනිමින් මැට් ඉදිරියෙ නිතර පෙනිසිටින පුද්ගලයා සොයා යයි.

ඔහු කවුද? ඔහු හා නිවස අතර සම්බන්දය කුමක්ද? පුජකයාට හා මැට් ට වරදීද? නියම හතුරා කවුද? මැට් මරණය වැලද ගනිද? අපිට යමක් හිතන්න ඉතුරු කරන ‍චිත්‍රපටියක්. නිවසක් ගැනිමේදි අපි මේ ගැනත් හිතුවොත් හොදයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KoK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Haunting in Connecticut (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

f643c6fc41cbb4fb6e742def5d05d63bc4d13ff4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

72 thoughts on “The Haunting in Connecticut (2009) | අපට නොපෙනෙන හොද නරක. [සිංහල උපසිරසි සමඟ]

  • By means of KATHLEEN FOODYAssociated Press [url=http://www.ugg-bootscheap.us.com/]Uggs For Women[/url]
    The course, which is refurbished to the unique wire-grass, bunker loaded edition, made impact with all the ex – champion. [url=http://www.moncleroutlet.net.co/]moncler online outlet[/url]
    The firms declare that completing the sale is definitely subject to regulating home loan approvals, for example the agreement from the Director regarding Insurance plan along with Investment capital Markets on the Israeli Secretary of state for Finance. [url=http://www.monclerjacketsonline.us.com/]moncler jackets[/url]
    Misc. Grocery store [url=http://www.airjordanshoes.me/]Jordan Sale[/url]
    As opposed to installments, the lady discovered the difficult idea that each of the funds she expended and thought to get paid for with regard to has been currently removed. To be able to wipe ocean in their acute wounds, the woman rebounded numerous investigations together in excess of $430 in service fees in connection with individuals moved inspections.

    Reply
  • By NICOLE WINFIELDAssociated Press [url=http://www.airmax-90nike.us.com/]nike factory store online[/url]
    The government will certainly discuss respectfully for the crossbenchers, he said, however were adament they ought to esteem which the authorities is definitely dedicated to eliminating the co2 tax and also returning the funds to help excessive. [url=http://www.AtlantaFalconsJersey.us.com/]Wholesale Jerseys Free Shipping[/url]
    Best Some Competitors [url=http://www.oakleysunglasses.nom.co/]discount oakley sunglasses[/url]
    A single found that just one-third connected with single youth use contraceptives. For most, acquiring these individuals with outlets and kiosks as an alternative to wondering at establishments provides a delightful amount of privateness and also secrecy. [url=http://www.cheapjordanshoes.us.org/]jordan 4[/url]
    “You’re encouraged to form of crack available,” Allen states. “And the problem is, there is absolutely no one there to put you back together.

    Reply
  • Global Files Organization (IDC) on Tuesday outlook which the world wide Internet-of-Things industry may develop by $1.Being unfaithful million this past year in order to $7.One mil around 2020. [url=http://www.oakleysunglasses.nom.co/]http://www.oakleysunglasses.nom.co[/url]
    Hank the Dog was at the sport today. Did you go see him? [url=http://www.coachonlineoutlet.us.org/]Coach Outlet Store Online[/url]
    The unit can control the color, settings in addition to angle greater than a million individual supports associated with. [url=http://www.oakleyonlinesunglasses.us.com/]fake oakley sunglasses[/url]
    The most recent financial scandal required this church’s Virtually no. 2 less than Pope Benedict XVI, Cardinal Tarcisio Bertone, who had previously been charged with using his / her have an effect on to run $US20 million within Vatican business financing loans with a video corporation run by an associate, whom dropped the cash. [url=http://www.rosherunshoes2015.us.com/]nike roshe run[/url]
    The usa Tool’s product design work is done in Brookfield, based on Brasher. [url=http://www.AtlantaFalconsJersey.us.com/]www.AtlantaFalconsJersey.us.com[/url]
    Winfrey and Barak, sitting next to each other inside the chapel’s front side row, influenced in unison seeing that Grammy-winning gospel vocalist Bobby Johnson caused hands to help samsung wave s8500 in addition to clap. Actor or actress along with manufacturer Tyler Perry assisted star Cicely Tyson and also ex – United Nations Ambassador Claire Small on the stage prior to region vocalist Lee Ann Womack drew all the best with her attack “I Do hope you Boogie.” [url=http://www.coachonlineoutlet.us.org/]Coach Factory[/url]
    The harder frequent extreme behavior sticking with the same character is actually class suicide, he said.

    Reply
  • Web design manager Pranab Mukherjee Monday stated data corruption will have no room in the federal and strict activity is going to be taken from blackmarketeers as well as hoarders to regulate charges, although showing “minimum federal government using greatest governance”. Approaching the actual mutual treatment of the two households associated with parliament with the Sixteenth Lok Sabha, President Mukherjee also declared the particular chosen associates shouldn’t overlook that the responsibility would be to function the people. “We should deborah [url=http://www.canadagooseoutlet.site/]canada goose sale[/url]
    Us all mother about counter-terrorism centre hold up: MOFABy Joseph Yeh,This Tiongkok PostJune4,2014,Twelve:00amTWN [url=http://www.oakleysunglasses.nom.co/]fake oakley sunglasses[/url]
    He criticized the 2014 Herzliya Seminar, where Bennett sailed the plan in addition to speeches were being delivered by simply four distinct party leaders, labeling it a ugly spectacle. [url=http://www.uggbootsblackfriday.us.com/]ugg boots[/url]
    Replicated reconciliation tries have not, although the break up can be unpopular involving Palestinians. In recent months, both factions got greater rewards to repair ties. [url=http://www.oakleyglasses.us.org/]replica oakley sunglasses[/url]
    Content rich DISCLAIMER [url=http://www.cheapchinajerseysnfl.us.org/]http://www.cheapchinajerseysnfl.us.org[/url]
    Entitled “Hangover,Inches the Southern region Korean star’s new song earnings to the “Gangnam Style” topic of material excess but eschews the giddy K-Pop arrangements associated with his This year megahit for more minimalist hip-hop beats. [url=http://www.coachonlineoutlet.us.org/]Coach Outlet Online[/url]
    Shed Pics

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • Meke Two ekath danne….
    nice work…

    Reply
  • එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ මේ මූවි කලෙක්සන් එක සම්පූර්ණ කලාට, ජයවේවා.

    Reply
  • නියමයි කෝසල සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • godak sthuthi mahansiyata.jaya vevaaa kosala malliya !!!!!!!!!!!!!

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • ELAZZZ machoooo,,,
    yako mewa baluwama gewal gannath baya hitenawa,, :p
    digatama demu,,
    ela,,,,,,,

    Reply
  • thanks boss,,,,,,,,,,,,,,,

    Reply
  • ස්තුතියි සහෝ.. දැන් මේකේ කතා දෙකත් සම්පුර්ණයි.

    ජය වේවා.

    Reply
  • සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    😀

    Reply
  • නියමයි සහෝ නියමයි
    ජයම වේවා..

    Reply
  • Devil’s Tower (2014) puluwannam mekata sub danna……

    Reply
  • බොහොම තුති සහෝ…..!!!

    Reply
  • පුලුවන් නම් මේ horror චිත්‍රපටිත් දෙන්න බලන්න
    1.the cave(2005)
    2.the fog(2005)
    3.below(2002)
    4.darkness falls
    5.passengers (2008)

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    The Haunting in Connecticut 2: Ghosts of Georgia මේකත් දෙමු නේද 😀

    Reply
  • Thank youuuuuuuuuuuuuuu…horror films thawath denna..

    Reply
  • නියමයි සුභපැතුම්.

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks ayya mama horro film walata asi…..

    Reply
  • Meke sinhala sub nadda ban??

    Reply
  • නියමෙට බය හිතෙනවා. නියමයි.

    Reply
  • මමත් බනව තන්ක්ස් මචො !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එළම තමයි නියමයි

    Reply
  • ela mangala ela huh! hooooooo

    Reply
  • මේකත් පට්ටම ෆිල්ම් එකක්.බලාපියව් . තැන්ක්ස් කොල්ල මේවගේ ෆිල්ම් දානවට 😀

    Reply
  • Thanks Wewaa..

    Onna Mamath Bewaaa

    Reply
  • මම නම් බලලා තියෙනවා එල තමා.

    Reply
  • අම්මෝ…මම මෙක බලලා තියෙනව…සහෝදරවරුනි…තනියම නම් මෙක බලන්න එප…….

    Reply
  • අම්මො..! හොල්මන් නම් බෑ..!!

    Reply
  • බාලම කියන්නම්කො කොහොමද කියලා…:)

    Reply
  • බාලම කියන්නම්කො කොහොමද කියලා…:D

    Reply
  • eLA Ela… aniva balanava…

    Reply
  • thanks all comments

    Reply
  • මරැ

    Reply
  • අපි බලලාම හොදද කියන්නමි

    Reply
  • Enri මචන් උඹ කියන්නෙ ගැනනේ (Dead Snow) මචන්ග් මම ඔය ‍ෆිල්ම් එකත් බැලුවා එකෙ කපන කොටන එවානේ වැඩි නමුත් මෙක වෙනස් මචන් මෙකෙ කතාව නියමයි බැලුවාහාම තේරෙයි උඹම හිතලා බලපන් මෙකද එකද හොද කියලා.

    Reply
  • එල එල….ඔන්න මමත් බ‍ානවා. බලලම තව කමෙන්ටි එකක් ‍දාන්නමි.

    Reply
  • one hell of a movie, every1 got to watch this….

    get the True Story from here

    Reply
    • meka ture seen ekak thama bro meka attatama wela thiyanawa mama hewwa oya godak gewal wala wechcha katha walata padaka wechcha atta seen ekak thiyanawa mama oka gana hewwa eth mata english wadiya meter madi nisa atta seen eka therum ganna amarui sahodara dukai

      Reply
  • අම්මා..!! ”හොර” film එකක්..!!!! බලමු බලමු..

    Reply
  • George A. Romero’s Next Zombie Movie මෙන්න බලනවනම් නියම horror ෆිල්ම්ස්. 2009 අංක 1 horror ෆිල්ම් එක. මේක ගැන කවුරුහරි ලියනවනම් හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවෙයි. අපි කියන ඒව ඉතින් කස්ටිය ගනන් ගන්නේ නෑනේ. කෙසේවෙතත් මේක බානව. තෑන්කූ වේවා!

    Reply
  • thnx mama maka balla thiyanava.dan aya parak balanava.

    Reply
  • thanks bro…………….

    Reply
  • banaaaawooo….hamotama thnkuu wewa

    Reply
  • ela ela ammo athi yantham mage illima ishta karala tyenawa horror film ekak dala.mewa nobala kohomada mamanam aniwa banawa
    thankssssssssss aiya thawa danna me wage ewama godak

    Reply
  • ඔන්න බෑවෝ…
    ස්තූතියි..

    Reply
  • අම්මෝ අනිවා බාන්න ඔන,නැත්නම් බැනේ,තැන්කු ලොකු අයියේ…… 😀

    Reply
  • ella thnx brother……………!
    😀

    Reply
  • ok…… balama balamu thanks !

    Reply
  • hahaaaa mama 3rd veniya hurrrrreeeeee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *