Thursday, September 4, 2014

ආජන්ටීනාව 4-2ට ලෝක ශූර ජර්මනිය පරදවයි- ශූරයා ඇන්ජලෝ ඩී මරියා

මීට සති 7 කට පෙර ලෝක කුසලානයේ අවසාන තරඟයේදී ජර්මනියට පරාජය වූ ආජන්ටීනාව දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ජර්මනියේ ඩස‍්ල්ඩ්‍රොෆ් ආජන්ටීනාව හි පැවති ජාත්‍යන්තර මිත්‍ර තරඟයේදී 2014 ලෝක ශූර ජර්මනිය ගෝල 4-2ට පරාජය කලේය. ආජන්ටීනාවේ ඩී මරියා ගෝල 3කට සහය වී ගෝලයක් ලබා තරඟයේ ශූරයා වීය.

No comments: