Monday, August 11, 2014

ඊශ්‍රායලිතයෝ, පලස්තීනුවෝ සහ අපි



සතුරාගේ සතුරා මගේ මිතුරා මිසක්කා අහවල් එකක්ද මට ඊශ්‍රායලේ?
දැං බලනකොට ඊශ්‍රායෙලේ නැත්තං මේ ලෝකෙ එකක් වත් නෑ.
අයින්ස්ටයින් වගේ වැදගත් යුදෙවි මහත්තුරු මේ මරණ මැරිල්ල ඉවසයිද?
මෑන්ට ප්‍රෙසිඩන්ට් පට්ටම දීලත් නාවේ කවද හරි තමංගෙ නම කැතවෙන නිසාද?

මරණ එක මොකා මැරුවත් වරදක් තියනවා කවුරු කළත්.
ඇයි බොරුවට සුදු හුණු ගාන්නේ? දෙපැත්තම වැරදියි!

2 comments:

  1. හොඳයි.. දිගටම ලියන එකයි වටින්නේ..

    ReplyDelete