August 20, 2014

කැන්වසය

දන්නවද ඔයා
සිත්තරෙක් මං
ඔය නළල දෙනව නම්
හාදුවක් අඳින්නම්

1 comment: