ඔයාලගේ වෙබ් සයිට් එකටත් Ultimate Web Traffic !

1:04 PM


මම අද ඔය ගොල්ලන්ට අරන් ආවේ හුගක් වටින සොෆ්ට්වෙයා එකක්. ඇත්තටම කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක හුගක්ම වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් එකක් එහෙමත් නැත්නම් වෙබ් සයිට් එකක් කරන අයට. මේ සොෆ්ට්වෙයා එක ඇත්තටම ට්‍රැ‍ෆික් බොට් එකක්. ඒ කියනේ බ්ලොග් සයිට්/වෙබ් සයිට් වලට යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් වලින් විසිටර්ස්ලා ගෙන්වගන්න පුලුවන් වැඩසටහනක්.
හැබැයි මේ සොෆ්ට්වෙයා එකට නොනවතින අන්තර්ජාල සම්බන්ධතාවක් ඕන.

 කොහොම උනත මේකේ ඔක්කොම තියෙන්නේ චීන භාෂාවෙන්. ඒක නිසා මේකෙන් වැඩ කරන හැටි පහල තියෙන රූප වලින් ඕය ගොල්ලන්ට බලාගන්න පුළුවන්.

 පියවර 1 : Download කිරීමට මෙතන ක්ලික් කරන්න.  ඊට පස්සේ  එතන තියෙන Download බට්න් එක උඩ ක්ලික් කරහම සොෆ්ට්වෙයා එක වේවි. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන සිප් ෆයිල් එකේ තියෙන් සොෆ්ට්වෙයා එක extract කරන්න. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. ඩබල් ක්ලික් කරහම නිකන්ම ඕපන් වෙනවා.

(සැ.යු. : මේ සොෆ්ට්වෙයා එක බොට් එකක් නිසා මේ සොෆ්ට්වෙයා එක වයිරස් ගාඩ් එකෙන් වයිරස් එකක් කියලා පෙන්නයි. ඒ උනාට මේක වයිරස් එකක් නෙමෙයි. මේ සොෆ්ට්වෙයා එක මමත් පාවිච්චි කරනවා.)


පියවර 2 : සොෆ්ට්වෙයා එක ඕපන් කරගත්තට පස්සේ පහල රූපයේ දැකවෙන් බට්න් එක ක්ලික් කරන්න.






පියවර 3 : ඊට පස්සේ පොඩි වින්ඩෝ එකක් විවෘත වෙවි, එතනදී ඔයා වෙබ් සයිට්/බ්ලොග් සයිට් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එක ඇතුලත් කරලා රූපයේ තියෙන් බට්න් එක ක්ලික් කරන්න.






මේවගෙ ඔය ගොල්ලන්ට වෙබ් සයිට් 4 ක් දකවා ඇතුලත් කරන්න පුලුවන්. දැන් තියෙන්නේ බලන් ඉන්න විතරයි. බලන් ඉදිද්දී ඔයාගේ සයිට් එකට විසිටර්ස් ලා ගලාගෙන ඒවි.
අවවාදයයි:ඔබ google adsense භාවිතා කරයි නම් මෙමඟින් ඔබගේ ගිනුමට යම් යම් ගැටලු මතුවිය හැක.

Share this

Related Posts

Previous
Next Post »

13 comments

Write comments
August 22, 2014 at 11:14 PM delete

පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං, උබ කිව්වට මදි ඕකේ virus නැ කියල, පොඩ්ඩක් virus තියෙනවද නැද්ද කියල online certificate දාන්න, බොහොම ස්ත්තුයි

Reply
avatar
August 23, 2014 at 6:58 PM delete

ඔබ කියූ දෙය හැකි ඉක්මනින් මම එකතු කරන්නම්. ඔබේ අදහසට බොහොම ස්තූතියි.

Reply
avatar
August 28, 2014 at 5:16 PM delete

අඩේ පට්ට බන් බලන් ඉද්දි 100 200 වැඩි වෙනවා තැනක් කූ මචෝ

Reply
avatar
August 28, 2014 at 6:57 PM delete

බොහොම ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න. මේ වගේ වැදගත් ලිපි ගොන්නක් අපි ඔයාලට සමීප කරන්න සූදානම්!

Reply
avatar
Anonymous
September 2, 2014 at 11:17 AM delete

meken enne aththama visitorslada??

Reply
avatar
September 2, 2014 at 8:45 PM delete

ඔව්! මම එහෙම කියන්නේ මගේ වෙබ් සයිට් එකටත් මම මේක් භාවිතා කලා, එතකොට ආපු විසිටර්ස් ලා නැවතත් මගේ වෙබ් සයිට් එකට ඇවිල්ලා හිටියා!

Reply
avatar
November 2, 2014 at 10:14 AM delete

මේක adbla වගේ ewata awulak nadda mcoo

Reply
avatar
November 2, 2014 at 8:05 PM delete

අම්මෝ ඇඩ්බ්ලා වලට දාන්න හිතන්නවත් එපා තිබ්බ සල්ලිටිකත් නැති වෙලා යයි!

Reply
avatar
January 31, 2017 at 11:59 PM delete

මේක බාගන්න බෑ

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon