August 6, 2014

...තරු හා මම...

අහස උනත් දන්නවා 
තරු 
වටින බව 
සඳට 
වැඩිය..

තරු නිශ්ශබ්දයි 
සඳ සන්නද්ධයි 

තරුව 
උබත් නිවි නිවි
දැල්විය යුතුය.
මං වගෙම
මැරෙනකන්ම...

2 comments:

  1. තරු නිශ්ශබ්දයි . සඳ සන්නද්ධයි !!

    මේ යෙදුම මරු

    ReplyDelete
  2. //තරුව
    උබත් නිවි නිවි
    දැල්විය යුතුය.
    මං වගෙම
    මැරෙනකන්ම...//
    අනිවාර්යෙන්ම

    ReplyDelete