August 4, 2014

මල් වඩම් අනවශ්‍යයි

මල් වඩම් අහිමි මළගමට
මල් මිටක් නොමැත මට
පුද දෙන්නට ඔබට....

1 comment:

  1. ඔබට වරම් නැත
    මට ද වරම් නැත
    එහෙත් ජීවිතය ගලායයි....

    ReplyDelete