Friday, August 1, 2014

ලැම්පාර්ඩ් ණයට මැන්චෙස්ටර් සිටි එයි!

චෙල්සි සිට නිව්යෝක් සිටි කණ්ඩායමට විකිණූ ලැම්පාඩ් තම MLS තරඟවාරය ආරම්භ වනතුරු ශරීර සුවතාවය රැකගැනීමට ණයක් ලෙස මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට ලබාදෙනු ඇති බව සැලයි. ඒ අනුව ලැම්පාඩ් තමන්ගේ පෙර කණ්ඩායම චෙල්සිට එරෙහිව මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් සැප්තැම්බර් 21 තරඟ වදිනු ඇත.

No comments: