Friday, August 1, 2014

ලකාකු විකිණුවේ ඔහුගේ උද්වේගය මදි නිසා : ජොසේ මොරේනියෝ

තමා විසිනි රෝමේලෝ ලකාකු එවර්ටන්ට විකිණුවේ තරඟකාරීවී චෙල්සි කණ්ඩායමේ තැනක් දිනාගන්න ඔහුගේ උද්වේගය මදි වූ නිසා බව චෙල්සි කණ්ඩායමේ පුහුණුකරු ජෝසේ මොරේනියෝ පවසයි.

එවර්ටන්ට පවුම් මිලියන 28කට දුන් වයස 21 බෙල්ජියම් ජාතික 21 හැවිරිදි ලකාකු චෙල්සි කණ්ඩායමට තරඟ 33 කදී ගෝල 16ක් ලබාදුනි. ලකාකු මොරේනියෝට නොකියාම චෙල්සි වෙතින් ගිය බව සැලයි.

"චෙල්සි ලොකු කණ්ඩායමක්, තරුණ ක්‍රීඩකයකුට එහි උඩට ඒමට අමාරුයි. මට වසර 10ක් බංකුවේ වාඩිවී ඉන්නට බෑ. මට හැම අවුරුද්තකම හොඳම දේ ලබාගන්න ඕනේ". ලකාකු කියයි.

" වෙස්ට් හැම් ලොකු අභිප්‍රායක් තියන කණ්ඩායමක්! මට ඉන්න හරිම තැන! පාපන්දු වලදී පසුතැවිලි වීමක් තියාගන්න බෑ" ලකාකු තවදුරටත් කියයි.

No comments: