INFO-GRAPHIC:සංවේදීම නහය

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක යොෂිහිටෝ නොමුරා විසින් ක්ශීරපායි සතුන්ගේ ගඳසුවඳ දැනීමේ හැකියාව පිලිබඳව කරන ලද පර්යේෂණයකදී සියලුම සතුන්ට වඩා ඇතුන්ට ගඳසුවඳ හඳුනාගැනීමේ හැකියාව වෙනුවෙන්ම වෙන්වූ ජාන වැඩියෙන්ම ඇතිබව සොයාගන්නා ලදී.

Chart of number of genes devoted to smell among selected mammals.

Comments