Monday, July 28, 2014

මම නේමා කොණ්ඩයට කැමති නෑ - බ්‍රසීලයේ නව පුහුණුකරු දුන්ගා!




"මම හිටියානම් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කොණ්ඩ පාට කිරීමට ඉඩ දෙන්නේ නෑ! එයින් ඔවුන් මනස වෙනතක යනවා" බ්‍රසීල පුහුණුකරු දුන්ගා කියයි.


ඔවුන්ට එය ලෝක කුසලානයට පෙර හෝ පසුව කරන්නට පුළුවන්. අතර මැද නෙවේ. නේමා තොප්පියක් නැතිව තොප්පියකි දාගන ඉන්න බව පෙනුණා. අපි කතා කල යුත්තේ පිටියේ වෙන දේ ගැනයි! නේමා කවුද යන බව ලෝකයම කතා කරනවා. ඔහු ක්‍රීඩා කල යුත්තේ කණ්ඩායමට අනුව. නේමා නැති තරඟයට ඔහුගේ කමිසය ගෙන ඒමට මම කැමති උනේ නෑ. අපිට යුද්ධයකට යන්න බෑ නැතිඋන රණකාමියකු ගැන අඬමින්. අපි ඉන් ඒ වෙනුවට ආ රණකාමියාට අපහාසයක් කරනවා!"   දුන්ගා කියනවා.



"ලෝක කුසලානය අඬ අඬා කරන තරඟාවලියක් නෙමේ. ඉන් පේන්නේ අපේ දුර්වලකමයි. ලෝකයට හිනාවෙන්න අප කටයුතු නොකල යුතුයි. නේමා කණ්ඩායමට ආ යුත්තේ දක්‍ෂලෙස ක්‍රීඩා කරලා මිසක් ඔහු නේමා නිසා නෙවෙයි. අන් ක්‍රීඩකයන්ට වගේම සමාන අවස්ථාවක් ඔහුට හිමියි" බ්‍රසීලයේ නව පුහුණුකරු දුන්ගා කියයි.

දුන්ගා ගැන දැනගන්න

No comments: