Sunday, July 27, 2014

මැන්චෙස්ටර් සිටි AC මිලාන් 5-1ට වනසයි!



මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ස්ටීවන් ජෝවිටැක් දෙවරක්ද (12' 58'), සින්ක්ලෙයාර් (14'), නවාස්(23') හා ඉහෙනැචෝ (26) ගෝල 5ක් ලබාගනිමින් ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවත්වූ ගිනස් කුසලාන තරඟයේදී ඉතාලියේ AC මිලාන් කණ්ඩායම වැනසූහ. AC මිලාන් එකම ගෝලය (43') මුන්ටාරි ලබාගත්තේය. මාරියෝ බලෝටෙලි දෙවන භාගයේදී ලබාගත් ගෝලය ඕෆ් සයිඩ් විය.









Video

No comments: