July 28, 2014

හොද පොඩ්ඩ....

මං ගැන උඹ දන්නෙත් හරි පොඩ්ඩයි..
ඒ පොඩ්ඩ ඇතුලේ 
උඹ මගේ ආදරය සොරා ගත්තා...,
පොඩ්ඩකටවත් ඉඩක් නොදී..
උඹ මගෙන් ඩැහැගත්තා..
මගේ කියලා තියා ගත්ත එකම 
ආදරය....
අද මට උඹ අහිමි කරපු ආදරය
විතරක් නොමෙයි..
තව ගොඩක් දේවල්................
ඒක වත් රහසක් විදියට තියාගන්න දීපන්...
නැත්තම් මට මාව වත් නැතිවේවි...

2 comments: