Friday, July 25, 2014

සුවාරිස්ගේ තරඟ තහනම් ඇපීල් විභාගය බාසිලෝනා තරඟවාරයට පෙර

2014 ලෝක කුසලානයේ උරුගුවේ ඉතාලි තරඟයේදී චෙලියිනි හැපූ ලුවිස් සුවාරිස්ට පැනවූ මාස 4 ක පාපන්දු සහ තරඟ 9ක තහනම පිළිබඳව ඇපීල් විභාගය බාසිලෝනාවේ නව තරඟ වාරයට පෙර ගැනීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

ඉතාලිය හා උරුගුවේ අතර තරඟයේදී ඉතාලියේ චෙලීනි හපා කෑ උරුගුවේ හා ලිවර්පූල් ප්‍රහාරක සුවාරෙස්ට මාස 4 ක පාපන්දු සහ අන්තර්ජාතික තරඟ 9ක තහනමක්ද
ඩොලර් 65000 ක දඩයක් නියම කලා. ලුවිස් සුවාරෙස් ලිවර්පූල් සමාජයෙන් පවුම් මිලියන 75කට  බාසිලෝනා ක්‍රීඩා සමාජය මාරු කරගත් අතර ඔහු අංක 9 යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.




Luis Suárez



No comments: