Tuesday, July 22, 2014

ජේම්ස් රෝඩ්රිගස් ප්‍රථම වරට රියල් මැඩ්රිඩ් 10 කමිසයෙන්!

මට ඕනෑ ශූරතා රැසක් මෙහිදී දිනන්න". පවුම් මිලියන 80ක් වටිනා ජේම්ස් රොඩ්රිගස් අංක 10 රියල් මැඩ්රිඩ් කමිසයෙන් සැරසී කීවා. මේ අවස්ථාවට දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන් සහභාගිත්වය විශේෂත්වයක්. ජේම්ස් රොඩ්රිගස් තරඟ වාර 6ක් රියල් මැඩ්රිඩ්ට ක්‍රීඩා කරණු ඇත.





















රොනල්ඩෝ සහ ග්‍රාත් බේ‍ල් ඔහුව ආදරයෙන් පිළිගත්තා.

1995 සිට අංක 10 පැළඳි රියල් මැඩ්රිඩ් ක්‍රීඩකයන්

Michael Laudrup
Clarence Seedorf
Luis Figo
Robinho
Wesley Sneijder
Lassana Diarra
Mesut Özil

No comments: