Monday, July 21, 2014

ලෝක කුසලාන දක්‍ෂයෝ : එනර් වැලෙන්සියා - ඉක්වදෝරය

ඉක්වදෝරයට ක්‍රීඩා කල මැක්සිකෝ ලීගයේ ක්‍රීඩා කරන එනර් වැලෙන්සියා ලෝක කුසලාන කාණ්ඩ වටයේදී ගෝල 3ක් රැස්කලේය. ඔහුගේ ප්‍රහාර 2/3ක්ම ඉලක්කය බලා ගිය අතර, ආරක්‍ෂාවේදීද දස්කම් දැක්වූයේ ඉහල පහල ක්‍රීඩා කරමිනි. එංගලන්තයේ වෙස්ට් හැම් ක්‍රීඩා සමාජයේ ඉදිරියේදී දැක ගත හැකිවේයයි විශ්වාස කෙරේ.



No comments: